සිරිපාලගේ ඉංග්‍රීසි ටීච

Posted by Lakmal Bandara on 8:28 AM


ඔන්න ඉංග්‍රීසි ටීච පඩම පටන් ගත්ත​
"හැමෝටම පුලු පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් වාක්‍යක් හදල කියන්න ඔනෙ" ඉංග්‍රීසි ටීච කිවුවා. ඉතිං හැමලමයෙක්ම පුලු පුලුවන් විදිහට වාව්ක්‍යක් හදල කිවුවා.
උදා හරන කීපයක් කීවොත් මෙහෙමයි



"Sunil is a good boy"
"We don't like cricket"
"I like ice-cream"



වගේ ඒව තමයි කීවේ.
ඔන්න ඉතිං සිරිපාලගේ වෙලාවත් ආවා. සිරිපාල උගුර රැල් බොරැල් අරල එහෙම මෙහෙම අරම්ඹ කරා.
"I is......"
කෝ සිරිපාලට කතා කරන්න ලැබුනෙ නැ. ටීච බදා කරා.
I is.... නෙමේ සිරිපාල I am...




සිරිපාල අයෙත් කියන්න පටන් ගත්තා
"I is......"
සිරිපාල එක පාරක් කිවුවම තේරෙන්නේ නැද්ද​? "I is..." නෙමේ . හැම තිස්සෙම "I" කියන එකත් එක්ක එන්නේ "am". ටීච තවදුරතත් පැහැදිලි කරා.



ඔන්න ඒ පාර සිරිපාලගේ කටහඩ හීනියට මෙහෙම ඇහුනා
"I am the ninth letter in the alphabet"

Comments
0 Comments
Facebook Comments by Tricks Lanka

0 comments:

Post a Comment