Kim Kardashian ගෙ පස්ස කියවලාම බලන්නකෝ

Posted by Lakmal Bandara on 5:23 AM


මා සාමන්‍යනේ දෙයක් කිමට පෙර දෙතුන් වතාවක් සොයා බැල්ම කරයි.මේ කාන්තා පස්ස ගැන සොයා බැලීමේදී බටහිර ලෝකයේ Kim Kardashian නැමැති කාන්තාවට විශාල පස්සක් හිමි බව සොයාගන්නා ලදී. 

ඇය නිරූපිකාවකි. ඇයගේ පස්ස ඇත්තද බොරුද යන්න සී එන් එන් වැනි විශාල ප්‍රමාණයේ නිවුස් චැනල් වල පවා ජනප්‍රිය වූ සංවාද ඇති වී ඇත. එයින් සමහරක් කියන්නේ ඇය පශ්චාත් භාගය නැවත පුරවා ඇති බවයි. සමහරෙක් ඇය ඇඳුමෙන් එය උලුප්පන බව කියති. කෙසේ වෙතත් ඒ යූටියුබ් වීඩියෝ නම් මනා ආතල් එකක් ලබාගත හැකි ඒවාය.

එක් අවස්ථාවක මේ කියන නිරූපිකාව සිය පස්ස සත්‍ය බව පෙන්වීමට එක්ස් කිරණ පරීක්ෂණයකට පවා යොමු වී ඇත. මේ පස්ස පිළිබඳ ගිය එක්තරා වාදකදී ඇයට 2006දි තිබුනේ කුඩා පස්සක් බවත් 2010දී එය විශාල වී ඇති බවත් කියයි. එහිදී සාමාන්‍යනේ කාන්තාවන්ගේ මහත් වන ආකාරය සලකා බලා නැතිබව මගේ අදහසයි.

කාන්තාවන් මහත් වන ආකාර කීපයක් තිබේ..බඩ ආශ්‍රිත කොටස් මහත් වීම එකකි. අනික නම් කකුල් කලවා සහ පස්ස පැත්තෙ කොටස මහත් වීමයි. අධික පෝෂණය හේතුවෙන් ඇතිවන මේද මේ දෙකලවා වල සහ උදරීය කොටස් වල ගබඩා වීමේ සංසිද්ධියක්ද ඇත.

ඊට අමතරව විවාහයෙන් පසු දරුවන් ඇතිවීම සඳහා ශරීරය හැඩගැස්විමේ ශරීරය මඟින් ඉටුකරන ව්‍යාපෘති මගින්ද පශ්චාත් භාගය විශාල කොට පෙන්වයි.ඒ වැනි කාරණාවක් නිසා ඇයෙගේ පස්ස 2006ට වඩා 2010දී ලොකු වූවා වන්නට ඇත..

Comments
0 Comments
Facebook Comments by Tricks Lanka

0 comments:

Post a Comment