අකුරු...වචන...වාක්‍ය

Posted by Lakmal Bandara on 8:04 PM comments (0)

"බලන්නකො මල්ලි"

මම හැන්දෑවෙ බෝඩිමට ගොඩවෙලා ඉස්තෝපුවෙ පුටුවකට බරඋනා විතරයි බෝඩිමේ අක්කා සාලෙ දිහාවෙන් මතුඋනා. ඇගේ අතේ කඩදාසි තීරු ගොඩක් එකට එතිල වෙළිල සර්පයො ගොන්නක් වගෙයි මට පෙණුනෙ.

"අපේ චූටිපුතාගෙ වැඩ........... අද දවල් ආපු ලියුම....මම එහා මෙහා උනා විතරයි කඩල...තීරු තීරු කපල.
මම දුන්න පස්ස රත්වෙන්න...අනේ සමාවෙන්න මල්ලි."

ඇය කඩදාසි තීරුටික දෝතින්ම මගෙ අතට දුන්නා. හරියට පන්සලේදි මල් පූජ කරනව වගේ ඉරියවුවකින්. තනි අතින් කඩදාසි පටි ගන්න හදද්දි තීරුවක් දෙකක් මගේ අතින් ඉගිලිලා සාලෙ දිහාවට පියාඹගෙන ගියා.

වියපත් කතට අසුනක් නොදුන්නාට සිසුවාගෙන් අපූරු පාඩමක්

Posted by Lakmal Bandara on 8:23 PM comments (1)

ඉංගිරියේ සිට පිටකොටුව බලා දිවෙන බස් රියකි. මගීන්ගෙන් පිරී ඉතිරී තිබූ එහි සිටගෙන සිටීමටද අසීරුය. වයස අවුරුදු 70ක් පමණ පෙනුමැති වයසක මවක් ඉතා අසීරුවෙන් ආසනයක් අල්ලාගෙන එහාට මෙහාට පැද්දෙමින් සිටියද ඇයට අසුනක් දීමට තරම් කාරුණික හදවතක් ඇත්තෙක් බසයේ නොවීය.

Fun Photo

Posted by Lakmal Bandara on 8:46 AM comments (0)

තරුණයාට සම්මුඛ පරීක්‍ෂණයට යන්න අපූරු චරිත සහතිකයක්

Posted by Lakmal Bandara on 10:55 PM comments (0)

දන්නා කියන තරුණයෙකු වෙනුවෙන් දුන් අපූරු චරිත සහතිකයක් පිළිබඳ කතාවකි මේ.

ඔහු විරැකියාවෙන් පෙළුණු තරුණයින් අතර තවත් එක් අයෙකි.
ඔහේ බලා නොසිට හැකි තාක් ප‍්‍රායෝගික දැනුම ලබාගැනීම සඳහා බාහිරව පාඨමාලා රැසක් හැදෑරීය.

Kasiye Wasiya

Posted by Lakmal Bandara on 8:49 AM comments (0)

Deviyaloke Ymuda

Posted by Lakmal Bandara on 8:48 AM comments (0)

Amuthu Bolaya

Posted by Lakmal Bandara on 8:45 AM comments (0)

deginayak ikman

Posted by Lakmal Bandara on 8:41 AM comments (0)

Badu nathiwela

Posted by Lakmal Bandara on 8:39 AM comments (0)

Duma sannchwak

Posted by Lakmal Bandara on 8:38 AM comments (0)