හිත හොද බුතයට වෙච් වෙඩක්

Posted by Lakmal Bandara on 10:02 AM comments (0)

මටත් උන දෙයක්.


දෙන් වේලව 8 ප.ව


අද දින, ඒනම් 2012.02.06 දින මගේ අන්තජල සබද තවය බිද වැටි තිබුනි.මන්ද මම භවිත කරන්නෙ ටෙලිකොම් අන්තර්ජල සබදතවකි.
මම මගේ රවුටරය පැය 2ටත් වඩ ඔන් කර තිබුනද ඒය අන්තර්ජය සමග සම්බන්ද නොවුනි.
මේ සම්බන්දව ටෙලිකොම් අයතනයට මම අපේ ගෙදර ෆෝන් ඒකේ පැය 1/2 විතර ඒල්ලි සිටිමට සිදුවිය.මන්ද ඒයට ඒතරම් පරිභෝගිකයන් පැමිණිලි කරන නිසා ඔවුන්ගේ සේව නිලදරින් බොහොම කරිය බහුලය.
කොහොම හරි මම ඔන්න ටෙලිකොම් ඒකට කාතා කර.ඒකරල මම මගේ