අවවාදයයි ! ! !

Posted by Lakmal Bandara on 12:42 AM comments (0)

අංක 1 ► මෙය නම් වැඩි වශයෙන් පිරිමි පාර්ශවයට අදාල කරුණක්. ඒත් අපි එදිනෙදා ජීවිතයේදී වැඩිපුරු නොසිතා කරන නරක පුරුද්දක්. ඒ තමයි අපේ wallets නැතිනම් පසුම්බි, කලිසමේ පිටුපස සාක්කුවේ රඳවා ගෙන සිටියදීම අසුන් ගැනීම. මෙසේ අසුන් ගැනීම නිසා අපගේ කොඳු ඇටපෙළට සිදුවන හානිය නම් අති

G-mail දීර්ඝතම මුරපදය

Posted by Lakmal Bandara on 1:27 AM comments (0)

gmail ගිණුමක් සඳහා මෙතෙක් යමෙකු යොදාගෙන ඇති දීර්ඝතම මුරපදය(password) කුමක්දැයි ඔබ දන්නවාද?

"MickeyMinniePlutoHueyLouieDeweyDonaldGoofySacramento"

මෙහි ගෞරවය *කාන්තාවක්* සතුවන අතර ඇයගෙන්

මිළ කල හැකිද?

Posted by Lakmal Bandara on 1:27 AM comments (0)

කන්තෝරුවේ සිට රෑ බෝවී නිවසට පැමිණි පියෙකු හා ඔහුගේ පුතා අතර ඇතිවුනු කතාබහ...

පුතා : තාත්තේ මම ප්‍රශ්නයක් අහන්නද?
තාත්තා : හ්ම්ම්...
පුතා : තාත්තා පැයකට කීයක් අය කරනවද කන්තෝරුවේ වැඩ කරන්න?
තාත්තා : ඒ පැහිච්චකම් මොකටද ඔයාට, විකාර අහන් නැතුව ගිහින් පාඩම් කරන්න.
පුතා : නෑ මට

► මිතුදම

Posted by Lakmal Bandara on 8:51 AM comments (0)




කාන්තාරයේ අතරමං වී සිටි ඔවුන් දෙදෙනා කුඩා කල සිටම හොඳම මිතුරන් විය. නමුත් එක් වරම එක් මිතුරෙකු අනෙකාට මුහුණට වැරෙන් පහරක් ගැසුවේ ඔවුන් දෙදෙනා ඒ පැමිණි විනෝද ගමන සැලසුම් කරේ ඔහු බැවිනි. පහර කෑ මිතුරාට රිඳුනද ඔහු කරන ලද්දේ වැලි කතරේ වාඩිවී තම ඇඟිල්ලෙන් ''අද මගේ හොඳම මිතුරා මට පහරක් ගැහුවා'' ලෙස වැලි මත ලිවීම පමණි.

► Anonymous

Posted by Lakmal Bandara on 8:34 AM comments (0)




facebook, ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ සයිබර් ප්‍රහාරයකට ලක්වේද?
Anonymous Says Facebook is next Target, on Jan 28



මේ මස 28 එනම් (2012 ජනවාරි 28) වෙනිදා රාත්‍රී 12.00 ට (12 A.M) facebook වෙබ් අඩවිය ඇනෝනිමස් හැකර් කණ්ඩායම මගින් සයිබර් ප්‍රහාරයකට ලක්කොට අක්‍රීය කොට දැමීමට ක්‍රියා කරන බව දැක්වෙන විඩියෝවක් උදේ පාන්දරම youtube එකේ දැක්කා.

► Two රොඩ්නීS

Posted by Lakmal Bandara on 8:32 AM comments (0)











•අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද?
අස්වැසුම



•පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්‍ෂියා කවුද?
සිවුරු හොරා

► බිරින්ඳෑවරුන් හතරදෙනා

Posted by Lakmal Bandara on 8:30 AM comments (0)




එක්තරා කාලයක වෙළෙන්දෙක් හිටියා. සල්ලි ගොඩාක් තිබුන මේ වෙළෙන්දට හිටියා නෝනලා 04 දෙනෙක්. ඔහු මේ හිටිය නෝනලගෙන් හතරවෙනි නෝනට ගොඩාක් ආදරය කලා, ආභරණ වලින් සැරසුවා වගේම ලස්සන ඇදුම් වලිනුත් සැරසුවා. ඇයව හොදින්ම රැක බලා ගත්තා.



තුන්වෙනි නෝනාටත් මේ වෙළෙන්දා ගොඩාක් ආදරෙයි. වෙළෙන්දා නිතරම එයාව තියාගත්තේ එයාගේ යාලුවන්ට පෙන්වන්න. ඒ නෝනා ගැන එයා ගොඩාක් ආඩම්බරත් වුනා. පොඩි බයකුත් තිබුනා කවුරු හරි ඒ නෝනා අරගෙන යාවි කියලත්.

► පින්තුරයෙන් මතුවන සත්‍ය කතාවක්

Posted by Lakmal Bandara on 8:29 AM comments (0)




පිලිපීනයේ වුනු සත්‍යය සිදුවීමක් නිසා පිරිමි ළමයෙක් හැමෝටම මෙසේ පවසනවා... ඒ තමයි, “යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපසු කිසිවිටෙකත් නොකරන්න...“

එහේම කියන්න මේ පිරිම ළමයට මොකක්ද වුනේ???



“ජුලී“ කියලා ලස්සන නමක් තිබුන මේ ගැහැණු ළමයා ගොඩාක්ම බය වුනා කාටහරි ආදරේ කරන්න. මොකද දන්නවද මේ බය? ජුලීට අවු.13 වෙද්දී එයාගේ තාත්තා නැතිවුනා. ඒ අධික ලෙස දුම්බීම නිසා හැදුනු පිළිකාවකින්. ඊට පස්සේ තනිවුනු අම්මා විඳින දුක් වේදනා මේ ජුලී හොදට දැක්කා. ඒ හින්දම ඇය දුම්බොන පිරිමි අයට වෛර කරන්න වුනා. පිරිමි ළමයින්ට ආදරේ කරන්නත් බය වුනා

සිරිපාලගේ ඉංග්‍රීසි ටීච

Posted by Lakmal Bandara on 8:28 AM comments (0)


ඔන්න ඉංග්‍රීසි ටීච පඩම පටන් ගත්ත​
"හැමෝටම පුලු පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් වාක්‍යක් හදල කියන්න ඔනෙ" ඉංග්‍රීසි ටීච කිවුවා. ඉතිං හැමලමයෙක්ම පුලු පුලුවන් විදිහට වාව්ක්‍යක් හදල කිවුවා.
උදා හරන කීපයක් කීවොත් මෙහෙමයි



"Sunil is a good boy"
"We don't like cricket"
"I like ice-cream"



වගේ ඒව තමයි කීවේ.
ඔන්න ඉතිං සිරිපාලගේ වෙලාවත් ආවා. සිරිපාල උගුර රැල් බොරැල් අරල එහෙම මෙහෙම අරම්ඹ කරා.
"I is......"
කෝ සිරිපාලට කතා කරන්න ලැබුනෙ නැ. ටීච බදා කරා.
I is.... නෙමේ සිරිපාල I am...

♥ Till Death Do Us Apart ♥

Posted by Lakmal Bandara on 11:16 PM comments (0)

29 හැවිරිදි Sarinya Kamsook සහ ඇයගේ පෙම්වතා වූ 28 හැවිරිදි Chadil Deffy මේ වසරේ යුග දිවියට එළඹීමට සිහින දුටු ආදරවන්තයින් යුවලක්. ඒත් ඒ සොඳුරු දිනය උදා වීමට මත්තෙන් ඊට පෙරදා සිදුවූ මාරක රිය අනතුරකින් ඇය ජීවිතයෙන් සමු ගත්තා. නමුත් වසර 10ක් පුරාවට ආදර වන්තයින්ව සිටි මොවුන් දෙදෙනාගේ විවාහය නැවත්වීමට මරණයට හෝ නොහැකි බව සාක්‍ෂාත් කරමින් Chadil Deffy විසින් තම පෙම්වතිය අවසන් ගමන් යන්නට සැරසී සිටියදී විවාහ කරගත්තා...