මම කාන්තා පස්සක් දෙස බලාගෙන සිටියෙමි.(I am waiting for a big butt)

Posted by Lakmal Bandara on 5:27 AM comments (0)

මා අද උදේ දුම්රිය ස්ථානයේ සිට කන්තෝරුවට එන අතරමඟයි. ඒ අතර විශාල පශ්චාත් භාගයක් පෙන්නුම් කරන අපේ කන්තෝරු සංකීර්ණයේම සිටින, විධායක ශ්‍රේණියේ නිලධාරිණියක් මා පැමිණි දුම්රියේ පැමිණ මා පසුකර ගියාය. ඇය පසුපසින් තවත් තුන් හතර දෙනෙක් ගියෝය. මාද මේ කිනම් කලබලයක්දැයි බැලීමට පසුපසින් ගිය උන් පසුපස ගියෙමි. වී