කැම්පස් යාමට පෙර රත්ගමයා !!!!.......

Posted by Lakmal Bandara on 7:47 AM comments (0)


අඩෝ නිදි කුම්බරයා නැගිටපන්.දැන් දහයත් පහුයි.
අපේ මලයගේ මිහිරි නාදයෙන් මා පුබුදු වන විට ඉර බැස යන්නට ඔන්න මෙන්න වී තිබ්බා..

'අන්න අම්ම තෝව හොයනවා.ගිහින් කාපිය.බොට ඉතින් කනවා බොනවා ඇරෙන්න වෙන වැඩක් නෑ නේ..මල කැම්පස් පෙරේතයා.." 

මඤ්ඤන් කවි.....................

Posted by Lakmal Bandara on 7:45 AM comments (0)


අම්මේ හද පායලා
ඊයේ හවස වහින්න ලගයි
නුබේ හිත් අහස මගේ නේද
දැන්වීම් ඇලවීම තහනම්


එක එක විදිහේ දුරකතන
සීයක් දෙසීය පහනයි
මුකුත් නෑ කවුද බන් ඒ ආවේ
දැන් පෙන්නනවා ෆිල්ම් එක

අපි කාලකන්නියන් වීමු...............

Posted by Lakmal Bandara on 7:44 AM comments (0)


හිමිදිරි උදයේ මා පුබුදු වන විට හිරු කුමරු නිල් අහසේ ඩොටේ නැග තිබුනි.අසිරිමත් උදෑසනකි...
වෙනදාට නම් සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි යැයි කියන්නට වත් ගෙදර එකෙක් වත් නැත.ඒත් අද මොකක්දෝ අමුත්තක් ඇත..

මල්ලී ලංකාවෙන් දෙක වීම හා මට කෙලවීම......

Posted by Lakmal Bandara on 7:44 AM comments (0)

ටොපික් එක බැලූ විට පාඨකයාට ජුගුප්සාජනක හැගීමක් ඇතිවනු නිසැකය.
මක්කා කොරන්නද..කතාව ඇත්තය.අපේ කිරිසප්පයා ලංකාවෙන් දෙකය(උසස්පෙල මෙව්වා එකෙන්).ඌව ඉඹින්නට තරම් මට සිතේ.ඒත් ඌ මට කියා

මල්ලී ලංකාවෙන් දෙක වීම නිසා අයියාට ලැබෙන බෙනිෆිට්......

Posted by Lakmal Bandara on 7:43 AM comments (0)



අපේ එකාටත් ඕනෑ නැති මගුලක් නැත.රටේම ඇති ඇට්ටර වැඩ කොර මූ ලංකාවෙන් දෙකද වූයේය.
මූ දෙක වීම අයියා වශයෙන් මට අම්බානෙක බලපායි.


අප මේ ටොපික් එකේදී සාකච්චා කොරන්නේ බෙනිෆිට් ගැන පමනි.
පලමු බෙනිෆිට් එක ලෙස මා දකින්නේ මල්ලීගේ මීඩියා කෝඩිනේටර් ලෙස