පන්සෙල්ම හින්ද ෙල්සිෙන්....

Posted by Lakmal Bandara on 8:27 AM comments (0)

හාමුදුරුෙවා් අලුයම අවදි ෙවලා ජෙන්ල් පියන් පත් අරලා ඒෙහම පන්සල් මිදුල දිහා බලනෙකාට, සෙතක් නිදාෙගන ඉන්නවා දැක්ක විහාර ෙග් ඉස්සරහ. හාමුදුරුෙවාත් ඒතනට වැඩම කරලා බලනෙකාට, බූරුෙවක් තව ෙහාට බලනෙකාට මැරිච්ච බූරුෙවක්.

Kim Kardashian ගෙ පස්ස කියවලාම බලන්නකෝ

Posted by Lakmal Bandara on 5:23 AM comments (0)


මා සාමන්‍යනේ දෙයක් කිමට පෙර දෙතුන් වතාවක් සොයා බැල්ම කරයි.මේ කාන්තා පස්ස ගැන සොයා බැලීමේදී බටහිර ලෝකයේ Kim Kardashian නැමැති කාන්තාවට විශාල පස්සක් හිමි බව සොයාගන්නා ලදී. 

ඇය නිරූපිකාවකි. ඇයගේ පස්ස ඇත්තද බොරුද යන්න සී එන් එන් වැනි විශාල ප්‍රමාණයේ නිවුස් චැනල් වල පවා ජනප්‍රිය වූ සංවාද ඇති වී ඇත. එයින් සමහරක් කියන්නේ ඇය පශ්චාත් භාගය

ලොව සුන්දරම සුරංගනා ...

Posted by Lakmal Bandara on 7:41 AM comments (0)

ලස්සන කුමාරිකාවක් ලඟට අසුපිටින් පැමිණි කුමාරයෙක් ඇයට විවාහ යෝජනාවක් කළේය.
තරහින් ඔරවා අහක බලාගත් කුමරිය ගත් කටටම බෑ කීවාය.
ඉන්පසු කුමාරයා දිගුකලක් සතුටින් ජීවත් විය.

වෙලාව කීයද?

Posted by Lakmal Bandara on 7:39 AM comments (0)


මනෝ බස් නැවතුම්පළට වී සිටියේ නගරයට යාමේ අදහසිනි. එතැනට ආ තරුණයෙක් ආචාරශීලී ලෙස සිනාසී ‘වේලාව කීයදැ’යි ඔහුගෙන් ඇසීය. මනෝ තරුණයාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙළා කිසිවක් නෑසුණාක් මෙන් ඉවත බලා

සංගීතේ

Posted by Lakmal Bandara on 7:39 AM comments (0)



සංගීත සංදර්ශනයකදී එක් රසිකාවියක් වේදිකාවේ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියෙනවා :


"අනේ අයියේ, එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියල"

පද පෙරලිය

Posted by Lakmal Bandara on 7:36 AM comments (0)


ඉංග්‍රීසි භාෂාවේ එන ඇතැම් වචන සිංහලට පරිවර්තනය වීමේදී නොයෙකුත් අකරතැබ්බ වෙයි. මේ ට්වීටර් හි කාලයක් ජනප්‍රිය වූ සෙල්ලමක් ඇසුරින් රත්ගමයා ලියූ ලිපියෙකින් ගත් කොටසකි.


cow girl = ගොං කෙල්ල
Food City = කෑම නගරය
Crysis = අඩන සහෝදරිය
wordpress = අකුරු මිරිකනවා
Call of Duty = වැඩට කතා කරන්න
Breaking News: කැඩි කැඩී එන ප්‍රවෘත්ති
GoDaddy = පලයං තාත්තේ
Iron man = මැදපන් මිනිහෝ
Werewolf = වෘකයා කෝ?

බබා

Posted by Lakmal Bandara on 7:34 AM comments (0)


වයස 80දී පමණ මිනිසෙකුට නැවත කසාදයක් කරගැනීමට සිතී එක් රූමත් තරුණියක් හා විවාහ විය. කසාද බැඳ ටික දවසක් සතුටින් ජිවත් වන විට තරුණියට බබෙක් ලැබීමට පැමිණියේය. මෙම පුවත ඇසු වි‍ට මහත් සතුටට පත්වූ මහලු මිනිසා දොස්තර මහතා හමුවී මේ පිළිබඳව කියා සිටියේ මහත් ආඩම්බරයකිනි. එහෙත්