පන්සෙල්ම හින්ද ෙල්සිෙන්....

Posted by Lakmal Bandara on 8:27 AM

හාමුදුරුෙවා් අලුයම අවදි ෙවලා ජෙන්ල් පියන් පත් අරලා ඒෙහම පන්සල් මිදුල දිහා බලනෙකාට, සෙතක් නිදාෙගන ඉන්නවා දැක්ක විහාර ෙග් ඉස්සරහ. හාමුදුරුෙවාත් ඒතනට වැඩම කරලා බලනෙකාට, බූරුෙවක් තව ෙහාට බලනෙකාට මැරිච්ච බූරුෙවක්.
කාටද දැනුම් ෙදන්ෙන් කියල කල්පනා ෙකාරල, ෙකා්කටත් කියල ෙපාලීසියට ටැලිෙෆා්න් කළා. ෙපාලීසිෙය් දුරතකථනය නාද වුනා, ඊළඟට උත්තර ලැබුන "ෙපාල්ගහමුල ෙපාලීසිය, සාජන් බණ්ඩා කතාකරන්ෙන්"
හාමුදුරුෙවා් බණ්ඩා සාජන්ට ෙවලා තිෙයන ෙද් කිව්වා..
බණ්ඩා සාජනුත් විහිලු කාරය. මිනිහා කියනවා හාමුදුරුවන්ට "පන්සෙල්ම හින්ද ෙල්සිෙන් හාමුදුරුවෙන්. මතක වස්ත්‍ර පාන්සකූල වැඩ කටයුතු ෙකාරලා ඔෙහාමම මිනිය අහක් කරමු. කියලා.
තත්පර කීපයක නිස්සද්දතාෙවකින් පස්ෙස් හාමුදුරුෙවා් කිව්වා "ෙහාදයි සාජන් මහත්තය, ඒෙහම ෙකාරඥ්ඥං, ඒ්ත් ඉතින් ඔෙහ්ට කිව්ෙව් ලඟම ඥාතියට දැනුම් ෙදන ඒක යුතුකමක් හන්ද"

හික්!!

Comments
0 Comments
Facebook Comments by Tricks Lanka

0 comments:

Post a Comment